Lakpura
Lakpura® · पुस्तकें

Menik Esak Ethi Kotiya

से₹284.75

From the publisher

හැරී ෆ්ලෙචර් යනු කලින් යුධ හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි.යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දුපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි.එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් දරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවෙයි.

Menik Esak Ethi Kotiya by Susantha Kodithuwakku is a Sinhala book published by Nalin Prakashakyo, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමැණික් ඇසක් ඇති කොටියා (Menik Esak Ethi Kotiya)
AuthorSusantha Kodithuwakku
LanguageSinhala
CoverSoft Cover
PublisherNalin Prakashakyo

तकनीकी विवरण

उत्पाद सं.LKDW6972NA
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें