Lakpura
Lakpura® · पुस्तकें

Me Mage Paradisayayi

से₹189.83

From the publisher

මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ සැබැ තතු කියන්නට යෝක් කාං නම් දහතුන් හැවරැදී දරුවා රටෙන් පාලා යාමට පමණක් නොව එම ලොමු දැහැ ගැන්වෙන කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනිමටද සමත් වෙයි' සමකලින රාජයක් වූ උතුරු කොරියාවේ කොමොයුනිස්ටි ජුරාසික් උයන තුල පවත්වාගෙන යන අතිශය කෘෘර මර්ධනකාරී කටුක එකධිහිපති පාලනය පිලිබද ලෝකයාගෙන් සැගවී ඇති කතාව මෙවන්න්කු විසින් හෙලිදරවි නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නේමුද යෝක් කාං දරුවා සතු සහජ නිරීක්ෂණ ශක්තිමත් අවයජභාවයත් ඔහුටම ආවේනික වූ ප්‍රකාශන හැකියාවත් චිත්ර ඇදීමේ කුලතවත් මගින් ඇදහිය නොහැකි කතන්දරයක් අපට පවසයි'

Me Mage Paradisayayi by Susantha Kodithuwakku is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමේ මගේ පරදිසයයි (Me Mage Paradisayayi)
AuthorSusantha Kodithuwakku
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

तकनीकी विवरण

उत्पाद सं.LK8AVQHEFN
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें