From the publisher
අනික් බිත්තියේ නම් මං ආසා කෑම ඇදලා තිබුණා. ඒත් කියලා තිබුණේ ඒවා "වැඩිපුර කන්න එපා" කියලයි. සීනි, පැණිරස කෑම, සුදු පාන්, බනිස් වර්ග නිතර කෑවාම සීනි ලෙඩේ හැදෙනවලු. පිරටවල ගොඩක් ළමයින්ට කඩචෝරු කළා ගොඩක් ලෙඩ හැදිලාලු. දැන් අපේ රටේ ළමයින්ටත් කඩචෝරු කාලා කාලා ඒ වගේ ලෙඩ හැදෙන්න පටන් අරගෙනලු.
Kema Suththare by Janaki Sooriyarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | කෑම සූත්තරේ (Kema Suththare) |
| Author | Janaki Sooriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556820218 |
| Publisher | Tikiri Publishers |


