Lakpura
Lakpura® · पुस्तकें

Kaputa Saha Nariya

से₹374

From the publisher

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

" කපුටා සහ නරියා " පොතෙහි " කපුටා සහ නරියා ," " කූඹියා සහ තණකොළපෙත්තා" සහ " මී රැස්වීම " යනුවෙන් කතා තුනක් අඩංගු වේ. කපුටා සහ නරියා මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1978 දීය. " කූඹියා සහ තණකොළපෙත්තා" සහ " මී රැස්වීම " මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1982 දී ය.

Kaputa Saha Nariya by Tharaka Vipulaguna is a Sinhala book published by Kadulla Publisher, listed under Children's Books.

Book details

Titleකපුටා සහ නරියා (Kaputa Saha Nariya)
AuthorTharaka Vipulaguna
LanguageSinhala
Pages36
CoverSoft Cover
ISBN9786245509850
PublisherKadulla Publisher

तकनीकी विवरण

उत्पाद सं.LKKX7T9F7K
GTIN / बारकोड9786245509850
शिपिंग वज़न100 g
ISBN978-624-5509-85-0
Pages36
LanguageSinhala
PublisherKadulla Publisher
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें