From the publisher
මේ ග්රන්ථය තුළ සඳහන්ව ඇත්තේ මාගේ ජීවිතය තුළ මා විඳි ඉතා කටුක වූ වේදනාකාරී වූ අප්රමාණ දුක්ඛ දෝමනස්සයන් ය.
කිසිදු පැකිළීමකින් වසන් කිරීමකින් තොරව සත්ය සිදුවීම් පදනම් කොට මේ දක්වා මා ආ ගමන් මඟ පිළිබඳ තොරතුරු මෙහිදී හෙළිදරව් කොට ඇත.
ඔබට ද අටලෝදහම ඉදිරියේ අභියෝග ජය ගෙන ඉදිරියට යෑමට මේ ග්රන්ථය වීර්යය උපදවන ආශීර්වාදයක් වනු ඇත.
පූජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි,
Ipadime Duka by Galigamuwe Gnanadeepa Himi is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | ඉපදීමේ දුක (Ipadime Duka) |
| Author | Galigamuwe Gnanadeepa Himi |
| Language | Sinhala |
| Pages | 224 |
| Cover | Soft Cover |
| ISBN | 9789556614336 |
| Publisher | Sadeepa Publication |



