Lakpura
Lakpura® · 서적

Ipadime Duka

부터₩5,689

From the publisher

මේ ග්‍රන්ථය තුළ සඳහන්ව ඇත්තේ මාගේ ජීවිතය තුළ මා විඳි ඉතා කටුක වූ වේදනාකාරී වූ අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් ය.

කිසිදු පැකිළීමකින් වසන් කිරීමකින් තොරව සත්‍ය සිදුවීම් පදනම් කොට මේ දක්වා මා ආ ගමන් මඟ පිළිබඳ තොරතුරු මෙහිදී හෙළිදරව් කොට ඇත.

ඔබට ද අටලෝදහම ඉදිරියේ අභියෝග ජය ගෙන ඉදිරියට යෑමට මේ ග්‍රන්ථය වීර්යය උපදවන ආශීර්වාදයක් වනු ඇත.

පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි,

Ipadime Duka by Galigamuwe Gnanadeepa Himi is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඉපදීමේ දුක (Ipadime Duka)
AuthorGaligamuwe Gnanadeepa Himi
LanguageSinhala
Pages224
CoverSoft Cover
ISBN9789556614336
PublisherSadeepa Publication

기술 사양

GTIN / 바코드9789556614336
배송 중량286 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의