From the publisher
උදම් පාසලටම උන්න හැඩකාරයා... දඟකාරයා.. ඒ විතරක් නෙමේ. පාසලෙන්ම උන්න දඩබ්බරයත් උදම් තමා... හැබැයි ඒ කොලුහිත ආදරේ කළේ එකම එක කෙල්ලෙකුට විතරයි.. ඒ අහිංසක කෙල්ල සාගරී... සාගරීට ඕන උනේ එයාගේ ආදරෙන් උදම්ගෙ දඩබ්බරකම් මෙල්ල කරල එයාට හරිපාර පෙන්නන්න... “ඔයාට විශ්වය අතපය දීලා තියෙන්නෙ පාරවල් දිගට මිනිස්සුන්ට ගහන්නද? ආයෙ එහෙම මහපාරවල් වල ගහගන්න එපා...’’ සාගරී කිව්වා.
Husmak Tharam by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | හුස්මක් තරම් (Husmak Tharam) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550225460 |
| Publisher | Warna Graphic & Prakashana |


