Lakpura
Lakpura® · पुस्तकें

Hengi Wihangi

से₹664.42

From the publisher

නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.

"ඉතින්, ඔයා අඬන්න එපා.... මාව හොයන්නත් එපා. දේව්දාස් කෙනෙක් වෙන්නත් එපා. ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං වගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක් ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේ දී කාටම හරි මට කියන්න ඕනෙම දෙයක් තියෙනවා. මං දැන් ඒක ඔයාට කියනව. මං ඔයාට ආදරෙයි....! ඔයාට ගොඩක් ආදරෙයි පිස්සුවෙන් වගේ ආදරෙයි...!!! මගේ ජීවිතේ අන්තිම තත්පරේ දක්වාම මං ඔයාට ආදරෙයි.... ආදරෙයි!!!

Hengi Wihangi by Dileepa Jayakodi is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction & Literature.

Book details

Titleහැංගි විහංගි (Hengi Wihangi)
AuthorDileepa Jayakodi
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556774627
PublisherFast Publishing (Pvt) Ltd

तकनीकी विवरण

उत्पाद सं.LKVV9S79MF
GTIN / बारकोड9789556774627
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें