From the publisher
මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් '' මෙන්න පුතා මේවා කාපන් '' කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.
Hapana by T.B ILANGARATHE is a Sinhala book published by Sarasavi Publication, listed under Children & Teenage, Fiction & Literature, Grade 9.
Book details
| Title | හපනා (Hapana) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-573-008- |
| Publisher | Sarasavi Publication |



