Lakpura
Lakpura® · पुस्तकें

Girija

से₹569.50

From the publisher

දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.

Girija by Manohari Jayalath is a Sinhala book published by Vidarshana Publication, listed under Award Winners, Fiction, Swarna Pusthaka.

Book details

Titleගිරිජා (Girija)
AuthorManohari Jayalath
LanguageSinhala
Pages324
CoverSoft Cover
ISBN9786245546381
PublisherVidarshana Publication

तकनीकी विवरण

उत्पाद सं.LKNZFW9JW9
GTIN / बारकोड9786245546381
शिपिंग वज़न396 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें