Lakpura
Lakpura® · पुस्तकें

Eya Hari Apuru Lamayek

से₹284.75

From the publisher

“එයා අපූරු ළමයෙක්’’ යනු මනක්කල්පිත වෘතාන්තයක එන චරිතයක් නොවේ. සැබෑ කතාවක සැබෑ චරිතයකි. ඔහු අපමණ දුක් කම්කටොලුවලට මුහුණ දෙමින් ජීවිතය ජයගත්තෙකි. විසිවෙනි සියවසේ තෙවැනි දසකයේ උපත ලත් ඔහු අද වියපත් වූවෙකි. රජයේ ඉහළ තනතුරක් දරා විශ්‍රාම ගිය තැනැත්තෙකි. ඔහුත්, මාත් අතර පවතින මිත්‍රත්වය දීරඝකාලීන එකක් වුවද ඔහුගේ නිවස වෙත ප්‍රථම වරට යාගන්නට මට පුළුවන්කම ලැබුණේ වසර දෙකකට පමණ පෙරය. එහි එක කාමරයක බිත්ති වැසී තිබුණේ විවිධ විෂයයන් යටතේ ලියැවුණු සිංහල, ඉංග්‍රීසි, පාලි සංස්කෘත පොත්වලින් පිරි වීදුරු මුණත් ඇති අල්මාරිවලිනි. පොත් රාක්කවලිනි. අප අතර සබැඳියාව කොතෙක් දිගු වුවද ඔහු “පොත් ගුල්ලෙකු’’ බව මා තේරුම් ගත්තේ එදාය.

Eya Hari Apuru Lamayek by Piyadasa Welikannage is a Sinhala book published by Sameera Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඑයා හරි අපූරු ළමයෙක් (Eya Hari Apuru Lamayek)
AuthorPiyadasa Welikannage
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551311452
PublisherSameera Prakashana

तकनीकी विवरण

उत्पाद सं.LKHMK2AJRN
GTIN / बारकोड9789551311452
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें