Lakpura
Lakpura® · पुस्तकें

Ekata Getuma

से₹858.26

From the publisher

ලෝක ඉතිහාසයේ පළමු බලවතා පසු කර දෙවෙනි බලවතෙකු නැගී සිටිනා විට එකට ගැටුමක් හට ගනී. මේ යුගයේ එය එක්සත් ජනපදය හා චීනය අතර ගැටුමකි. වීමෙන්ට අතීතයට යමින් සිටින (අගත) යුරෝපය, සංක්‍රාන්ති යුගයක සිටින (නොනගත) එක්සත් ජනපදය හා ඉදිරියට නැගෙමින් සිටින (අනගත) ආසියාව පිළිබඳ ඓතිහාසික, සමාජ ආර්ථික හා දේශපාලන විවරණයක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වේ.

ගෝලීය වෙළඳ තරඟය, යුධ ගැටුම්, විසන්ධිස්ථානවල ගෙල සිරකර ගැනීම්, හයවන පරම්පරාවේ (6.0G) දෙමුහුන් යුද්ධය, තාක්ෂණික ආධිපත්‍යය සඳහා කරඟය හා පොදුවේ මානවයාගේ අභියෝග කවරේද යන්න මෙ මඟින් විවරණය කෙරේ.

Ekata Getuma by Patali Champika Ranawaka is a Sinhala book published by Author Publication, listed under Society Politics & Current Affairs.

Book details

Titleඑකට ගැටුම (Ekata Getuma)
AuthorPatali Champika Ranawaka
LanguageSinhala
Pages642
CoverSoft Cover
ISBN9786249107007
PublisherAuthor Publication

तकनीकी विवरण

GTIN / बारकोड9786249107007
शिपिंग वज़न746 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें