Lakpura
Lakpura® · पुस्तकें

Duwili Dedunna

से₹474.58

From the publisher

මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ

පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය."කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා."යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය

සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර

මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.

Duwili Dedunna by Malini Govinnage is a Sinhala book published by SUSARA PUBLICATION, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleදූවිලි දේදුන්න (Duwili Dedunna)
AuthorMalini Govinnage
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553310972
PublisherSUSARA PUBLICATION

तकनीकी विवरण

उत्पाद सं.LK3V26HM8Y
GTIN / बारकोड9789553310972
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें