From the publisher
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹූණේ අහම්බෙන් රාත්රී සමාජ ශාලාවකය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැගීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකෂ්ගේ ප්රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පළාතක ගම්බද නිකේතනයකය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළාය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවාය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සහා කල බව ඔහුගේ සදාතනික පෙම්වතිය වන ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්යාලයට තම කළමනාකාරිනිය මරා දැමුවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් පටන් කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?
Duragiya Tharamak by Pradeep Kumara Balasooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Adult, Fiction, Romance.
Book details
| Title | දුරගිය තරමක් (Duragiya Tharamak) |
| Author | Pradeep Kumara Balasooriya |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245664450 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


