Lakpura
Lakpura® · पुस्तकें

Danduwama

से₹666.04

From the publisher

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මෙතෙක් ආ ගමනේදී බොහෝ අබිරහස් ඝාතන සියැසින් දැක ඇති බව සැබවි. එහෙත් වනයේ රෑස්ස ගස් අතර වන මේ නාඳුනන මළ සිරුර අලුත් තිගැස්මක් පංචම කරන්නාගොඩගේ හිතේ. ඇති කළේය.

”මෙතන තියෙන පුදුම සහගත දේ තමා මේ මනුස්සයා නරින්ට ගොදුරු වෙනකොට මැරිල ඉදල නෑ. මත්වෙලා හරි සිහිය නැතිකරල හරි ඉදලත් නෑ.එතකොට සත්තු වටවෙලා පහර දෙනකොට ඇයි මේ මනුස්සයා පැනල දිව්වෙ නැත්තෙ? ඇයි කෑගහලා දැඟලුවෙ නැත්තෙ? මේක මහ පුදුමයක්.” පංචම හිතුවේය,

Danduwama by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publications, listed under Crime, Fiction & Literature, Novels.

Book details

Titleදඬුවම (Danduwama)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN9786246103392
PublisherWarna Graphic & Publications

तकनीकी विवरण

GTIN / बारकोड9786246103392
शिपिंग वज़न366 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें