Lakpura
Lakpura® · पुस्तकें

Boralu Walawwa

से₹759.34

From the publisher

" ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා .. ඔයා ඇඩුවද " එවරත් සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දෑස් සිහිනදීගේ දෑස් මත රැදී තිබිණි. ඇය බිම ගත්තාය. දෑසට කදුළු පිරී යද්දී සිනාදී එය වළකා ගන්නට උත්සහ ගත්තාය. තේෂාන් රෝද පුටුව ඇය අසලට ගෙන ගියේය. ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී සිහිනදී තිගැස්සුනාය. තේශාන්ට ඇයව යහනේ වාඩිකරවා ගෙන ඇය ඉදිරියට ආවේය."

Boralu Walawwa by wathsala karunarathne is a Sinhala book published by Sankha Book Shop, listed under Fiction, Fiction & Literature.

Book details

Titleබොරළු වලව්ව (Boralu Walawwa)
Authorwathsala karunarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245626113
PublisherSankha Book Shop

तकनीकी विवरण

उत्पाद सं.LKTAPDABVV
GTIN / बारकोड9786245626113
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें