From the publisher
‘ලේඛකයෝ - 1’ නමැති මෙම පොතට තෝරගත් කවියන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන්,නාට්යකරුවන් රැසකගේ ජීවන තොරතුරු, සාහිත්ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර ඇතුළත් කර ඇත. එහිදී පාඨකයාට වැදගත් ජීවන තොරතුරු හැකිතාක් දුරට සවිස්තරාත්මකව ඇතුළත් කර ඇති අතර සාහිත්ය සේවය යටතේ සිංහල භාෂාවේ සහ සාහිත්යයේ පෝෂණයට ලබාදුන් දායකත්වය පෙන්නුම් කර ඇත.
1 by Prem Dissanayake is a Sinhala book published by Malpiyali Publishers, listed under Academic & Reference.
Book details
| Title | ලේඛකයෝ (1) |
| Author | Prem Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556238563 |
| Publisher | Malpiyali Publishers |



