From the publisher
ලියුම ප්රබල සන්නිවේදන උපක්රමයකි. එය ව්යංගාර්ථ සහිත මෙන් ම කෙටි රස මුසු එකක් ද වීමෙන් ලියුම යොමු කරවනු ලබන්නාට එයින් ප්රබල පණිවුඩයක් ගෙන යැවෙයි. පරිස්සමින් එකතු කරගත් ආදර්ශ ලිපි එකතුවක් පරිශිලනය කිරීමෙන් ලියුම් ලිවීමේ ශෛලීන් වඩවා ගත හැක.
01 by Mahinda Palitharathna is a Sinhala-English book published by Malpiyali Publishers, listed under School Books.
Book details
| Title | ඉංග්රීසි ලියුම් 100 ක් (01) |
| Author | Mahinda Palitharathna |
| Language | Sinhala-English |
| Pages | 136 |
| Cover | Soft Cover |
| Publisher | Malpiyali Publishers |



