Lakpura
Lakpura® · Livres

Wehi Diya Chhaya

À partir de€6.27

From the publisher

දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වෙලාවක

නිසලව තිබූ උදය මාවත දිගේ කටු රාජා ගමන් ගනිද්දී

ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ

යටි ගිරියෙන් මරහඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ

රෝම කූප කෙළින් වූ තරම්ය.

"කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ..?"

ඔහු පාළුව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා

දේවිකාගේ නිවස දෙස සෝදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස

තිබුණේ අඳුරේ ගිලෙමිනි. එහි කිසිවෙකු කෑ ගැසූ බවට

සළකුණක් නැත.

"ඇත්තටම මොකක්ද ඒ සද්දෙ..? මනුස්සයෙක් නෙමෙයිවත්ද..?

එම නිවසේ පමණක් නොව නිවෙස් පේළියේම කිසිදු

හැලහොල්මනක් නොතිබු නිසා රාජාගේ සිතට අමුතුම

බියක් දැනුණි. ඔහුගේ ගතේ රෝම කූප ද කෙලින් විණි.

ඔහු කොයිකයටත් කියා තමන් දන්නා දෙවියන් බුදුන්

සිහි කරගෙන පාරට බරව තිබු ලොකු සමන් පිච්ච

ගාලක් යට ගුලි ගැසී හිඳ ගත්තේ සිදුවන ඕනෑම දේකට

මුහුණ දීමට සිතාගෙන ය.

Wehi Diya Chhaya by ගයනා එස්. ලක්මාලි is a Sinhala book published by ගයා ක්රියේෂන්ස්, listed under Novels.

Book details

Titleවැහි දිය ඡායා (Wehi Diya Chhaya)
Authorගයනා එස්. ලක්මාලි
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929559
Publisherගයා ක්රියේෂන්ස්

Caractéristiques techniques

Produit №LK3A68K7F2
GTIN / code-barres9789550929559
Poids d’expédition250 g
Randika
Votre conseiller produit

Randika Responsable

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Randika — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®