Lakpura
Lakpura® · Bøger

Wehi Diya Chhaya

Fra46.88 DKK

From the publisher

දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වෙලාවක

නිසලව තිබූ උදය මාවත දිගේ කටු රාජා ගමන් ගනිද්දී

ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ

යටි ගිරියෙන් මරහඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ

රෝම කූප කෙළින් වූ තරම්ය.

"කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ..?"

ඔහු පාළුව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා

දේවිකාගේ නිවස දෙස සෝදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස

තිබුණේ අඳුරේ ගිලෙමිනි. එහි කිසිවෙකු කෑ ගැසූ බවට

සළකුණක් නැත.

"ඇත්තටම මොකක්ද ඒ සද්දෙ..? මනුස්සයෙක් නෙමෙයිවත්ද..?

එම නිවසේ පමණක් නොව නිවෙස් පේළියේම කිසිදු

හැලහොල්මනක් නොතිබු නිසා රාජාගේ සිතට අමුතුම

බියක් දැනුණි. ඔහුගේ ගතේ රෝම කූප ද කෙලින් විණි.

ඔහු කොයිකයටත් කියා තමන් දන්නා දෙවියන් බුදුන්

සිහි කරගෙන පාරට බරව තිබු ලොකු සමන් පිච්ච

ගාලක් යට ගුලි ගැසී හිඳ ගත්තේ සිදුවන ඕනෑම දේකට

මුහුණ දීමට සිතාගෙන ය.

Wehi Diya Chhaya by ගයනා එස්. ලක්මාලි is a Sinhala book published by ගයා ක්රියේෂන්ස්, listed under Novels.

Book details

Titleවැහි දිය ඡායා (Wehi Diya Chhaya)
Authorගයනා එස්. ලක්මාලි
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929559
Publisherගයා ක්රියේෂන්ස්

Tekniske detaljer

Produkt №LK3A68K7F2
GTIN / stregkode9789550929559
Forsendelsesvægt250 g
Randika
Din produkt-rådgiver

Randika Leder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Randika direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent