From the publisher
මේ 1980 වසරය. බස්නාහිර පළාතට අයත් යටිල්ල ග්රාමයට ඉහළින් අහසේ හිරු අවරට බරව තිබිණි. ගොවිතැන් බත් කිරීමෙන් ජීවිතය ගැට ගසාගත් මිනිසුන් බහුතරයකගෙන් සැදුම්ලත් යටිල්ල ග්රාමයේ දකුණු කොටස වසා පැවතියේ ඝනව වැඩී ගිය ගහකොළ ඇති සාරවත් භූමි භාගයකිනි. ගම්වැසියෝ මාදං කැලේ නමින් හඳුන්වන මේ ප්රදේශයෙන් අක්කර දොළහක භූමියක් තනි අයිතියට යටත්ව තිබූ අතර ඉතිරි අක්කර පනහකට ආසන්න භූමිය පොදුවේ වනාන්තරයක් ලෙසට පවතිණ.
Paradaththa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | පරදත්ත (Paradaththa) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550225552 |
| Publisher | Warna Graphic & Prakashana |


