Lakpura
Lakpura® · පොත්

Paradaththa

සිටRs 2,100.09

From the publisher

මේ 1980 වසරය. බස්නාහිර පළාතට අයත් යටිල්ල ග්‍රාමයට ඉහළින් අහසේ හිරු අවරට බරව තිබිණි. ගොවිතැන් බත් කිරීමෙන් ජීවිතය ගැට ගසාගත් මිනිසුන් බහුතරයකගෙන් සැදුම්ලත් යටිල්ල ග්‍රාමයේ දකුණු කොටස වසා පැවතියේ ඝනව වැඩී ගිය ගහකොළ ඇති සාරවත් භූමි භාගයකිනි. ගම්වැසියෝ මාදං කැලේ නමින් හඳුන්වන මේ ප්‍රදේශයෙන් අක්කර දොළහක භූමියක් තනි අයිතියට යටත්ව තිබූ අතර ඉතිරි අක්කර පනහකට ආසන්න භූමිය පොදුවේ වනාන්තරයක් ලෙසට පවතිණ.

Paradaththa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleපරදත්ත (Paradaththa)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225552
PublisherWarna Graphic & Prakashana

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789550225552
යැවීමේ බර250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න