Lakpura
Lakpura® · Livres

Ekama Eka Mohothaka

À partir de€6.26

From the publisher

"මං යනවා.. රදීශ් බායි...”

"බායි..ඕයි.. හෙට ස්කූල් එද්දි ලොකු බත් එකක් ගේනවා ඈ..."

මං බලාගෙන ඉද්දි, රදීශ් මට අතත් වනා ගෙනම එයා යන බස් එකට නැග්ගා. හැමදාම මගේ බත් එක ඉන්ටවල් එකටත් කලින්ම රදීශ් උස්සනවා. මං අසරණයෙක් වගේ කැන්ටින් එකෙන් කනවා. හැබැයි ඒ මගේ සල්ලි වලින් නෙවෙයි. රදීශ්ගේ. මගේ කෑම එක උස්සලා මට කෑම එකක් අරන් දෙනවා. පිස්සෙක්.

මං හිනාවෙලා හැරුණේ බස් එකට නගින්න. මගේ හිනාව එහෙම ම නැති වෙලා ගියේ යුනේද් යකෙක් වාගේ බලාගෙන ඉන්නවා දැක්කම. මම බිම බලාගෙනම බස් එකට නැග්ගා. අපේ ගෙවල් ළඟින් බහින්න තියෙන තැනින් බැහැලා මං ඉස්සරහට ආවා. යුනේද් මගේ පස්සෙන් එනවා කියලා මං දන්නවා....

Ekama Eka Mohothaka by Yashwani Dewanarayana is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleඑකම එක මොහොතක (Ekama Eka Mohothaka)
AuthorYashwani Dewanarayana
LanguageSinhala
Pages309
CoverSoft Cover
ISBN9786245999651
PublisherNisa bookland Pvt Ltd

Caractéristiques techniques

Produit №LKMVT8TC34
GTIN / code-barres9786245999651
Poids d’expédition380 g
Malaka
Votre conseiller produit

Malaka Cadre supérieur

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Malaka — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®