Lakpura
Lakpura® · 书籍

Ekama Eka Mohothaka

起价46.66 CNY

From the publisher

"මං යනවා.. රදීශ් බායි...”

"බායි..ඕයි.. හෙට ස්කූල් එද්දි ලොකු බත් එකක් ගේනවා ඈ..."

මං බලාගෙන ඉද්දි, රදීශ් මට අතත් වනා ගෙනම එයා යන බස් එකට නැග්ගා. හැමදාම මගේ බත් එක ඉන්ටවල් එකටත් කලින්ම රදීශ් උස්සනවා. මං අසරණයෙක් වගේ කැන්ටින් එකෙන් කනවා. හැබැයි ඒ මගේ සල්ලි වලින් නෙවෙයි. රදීශ්ගේ. මගේ කෑම එක උස්සලා මට කෑම එකක් අරන් දෙනවා. පිස්සෙක්.

මං හිනාවෙලා හැරුණේ බස් එකට නගින්න. මගේ හිනාව එහෙම ම නැති වෙලා ගියේ යුනේද් යකෙක් වාගේ බලාගෙන ඉන්නවා දැක්කම. මම බිම බලාගෙනම බස් එකට නැග්ගා. අපේ ගෙවල් ළඟින් බහින්න තියෙන තැනින් බැහැලා මං ඉස්සරහට ආවා. යුනේද් මගේ පස්සෙන් එනවා කියලා මං දන්නවා....

Ekama Eka Mohothaka by Yashwani Dewanarayana is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleඑකම එක මොහොතක (Ekama Eka Mohothaka)
AuthorYashwani Dewanarayana
LanguageSinhala
Pages309
CoverSoft Cover
ISBN9786245999651
PublisherNisa bookland Pvt Ltd

技术参数

GTIN / 条形码9786245999651
运输重量380 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问