From the publisher
මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
''ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?''
''නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.''
''ඒ කොහොමද?''
''ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.''
Layilek by Yesha Fernando is a Sinhala book published by Agahas Publication, listed under Fiction, Romance.
Book details
| Title | ලයිලැක් (Layilek) |
| Author | Yesha Fernando |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Agahas Publication |



