From the publisher
`හයිඩි' මුල්වරට පළවුයේ, 1980 දි ජර්මාණු භාෂාවෙනි. මේ වන විට එය ලොව පුරා, විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී, පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ. සොබාදහම හා සබැදි, ළබැදි දැරියකගේ බුහුටි ක්රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුව යි. `හයිඩි' නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්රි ලාංකේය අපේ දරුවන්ට ද සමීප ය.
Hayidi Heidi by සේනානී ධර්මරත්න is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Fiction, Fiction & Literature, Story Books.
Book details
| Title | හයිඩි Heidi (Hayidi Heidi) |
| Author | සේනානී ධර්මරත්න |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556772814 |
| Publisher | ෆාස්ට් පබ්ලිෂර්ස් |



