From the publisher
කතිර මැස්ම පිළිබඳ උනන්දු වන ඔබට මෙම පොතෙහි ඇතුළත් මෝස්තර කැමති ආකාරයේ නිර්මාණයකට දායක කරගැනීමට හැකියාවක් ඇත. මෙමඟින් මා උත්සාහ ගන්නේ ඔබට සරල මෝස්තරයෙන් පටන්ගෙන සංකීර්ණ මෝස්තර දක්වා ඕනෑම අන්දමේ මෝස්තරයක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කිරීමටයි.
3 by ප්රියංජලී මධුමංජුලා is a Sinhala book published by මල්පියලි ප්රකාශන, listed under Hobbies & Craft.
Book details
| Title | කතිර මෝස්තර (3) |
| Author | ප්රියංජලී මධුමංජුලා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556603163 |
| Publisher | මල්පියලි ප්රකාශන |



