Lakpura
Lakpura® · Libros

Premaniya Para

Desde€4.44

From the publisher

ඩිපෙන්ඩර් රියට හඳ එළිය වැටිලා දිලිහෙනවා. දෙපැත්තේ කළු ඇඳ ගත්ත දේහදාරීන් දෙන්නට මැදි වෙලා පිරිමි රුවක් හිටගෙන හිටියා. සුදු කමිසයක් ඇඳලා කළු කලිසමක් ඇඳගෙන හිටපු එයා හරි උසටයි මම දැක්කේ. ක්‍රමවත්ව හදලා තිබුණ කොණ්ඩය පැත්තකින් පිටු පසට පීරලා. හඳ එළිය ඒ පිරිමියගේ ශරීරේ පැත්තක් එළිය කරල තිබුණා.

මහ පුදුම පෞරුෂයක් ඒ හිටගෙන ඉන්න පිරිමියගේ රූපෙන් මම දැක්කේ. මගේ දිහාවට යා වෙලා තිබුණ ඇස් දෙක අමුතු දිස්නෙකින් දිලිහුනා. ශරීරේ හැඩය හරි ලස්සනයි. එයා හරියට කිරිගරුඩ ප්‍රතිමාවක් වගෙයි.

" ඒ එයාද..? අර එදා වෙඩි වැදිච්ච.. මගේ උකුළේ ඔළුව තියාගෙන හිටපු.. මං පිරිත් කිය කිය ඔළුව අතගාපු.. එයා මැරිලා නැද්ද එතකොට.."

Premaniya Para by Gimhani Wasana is a Sinhala book published by Geema Publication, listed under Novels.

Book details

Titleප්‍රේමණීය පාරා (Premaniya Para)
AuthorGimhani Wasana
LanguageSinhala
Pages264
CoverSoft Cover
ISBN9786245677139
PublisherGeema Publication

Detalles técnicos

GTIN / código de barras9786245677139
Peso de envío330 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®