From the publisher
වියරු රළු දහසක් දසුන් උත්පාද හෝරාවේ පතුල් ලන බුමුතුරුණු තරමට වැටුණු සීමාවේ කිලිටි සිතුවිලි වලින් නැහැවුණු උමතු මායාවේ කවුරු රැක්කාද දෙවියනේ දුවිලි කැකුළු බාලේ සප්ත ස්වර නිම්නාද නංවන විශ්වයේ ඇදුරා සෙත් කවක් කරමින් උතුම් ලය පිරිමදින සුහදා තුරු සුවඳ මැද ජාත වූ දුවිලි කැකුළු පුබුදා බලොලිය හිනැහෙයි රීදී හිරු සේම රැස් විහිදා
Duwili Suwanda by Gimhani Wasana is a Sinhala book published by Geema Publisher, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | දුවිලි සුවඳ (Duwili Suwanda) |
| Author | Gimhani Wasana |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Geema Publisher |



