From the publisher
‘’හැම ගැනියෙක්ම ආස
තමන්ට පණ වගේ ආදරේ කරන මිනිහෙක්ගෙ
ආදරේ එක දවසකට හරි
පපුව පුරා විඳලා මැරිල යන්නයි.
එහෙම නැතිව මැරෙන
ගෑනු ආත්ම හරිම පව්කාරයි.
හිස් ගෑනියෙක් වගේ මැරෙන්න වෙයි
කියල මං බයවුණා දෙනෙත්
ඒත් දැන් එහෙම නෑ.’’
Ahas by Chethana De Silva is a Sinhala book published by Ahas Publishers, listed under Novels.
Book details
| Title | අහස් (Ahas) |
| Author | Chethana De Silva |
| Language | Sinhala |
| Pages | 487 |
| Cover | Soft Cover |
| ISBN | 9786245671076 |
| Publisher | Ahas Publishers |



