From the publisher
යම් හිරු දෙවියකු පහළ වු කල (හිරු උදා වු කල) මෙ ලෝ වැසි
තෙමේ පිබිදීමට යේ ද මුදුන් වු කල ගොවිතැන් වෙළෙඳ්රම් ඈ
කටයුතුවල යෙදේ ද හිරු බට කල(අසතංගත වු කල)ශයනය කෙරේ
ද එ බඳු ක්රියා කරවන සියලු ලෝ වැසි දන ගේ එකම ආත්මය වු ඒ
හිරු දිනේ වා!
පෙර විසු ගගර් පරාශරාදි මුනිවරයන් විසින් විස්තර වශයෙන්
රචිත හෝරා ශාසත්රය පිරික්සා වරාහමිහිරාචායර් යන් විසින් එය
සැකෙවින් දක්වන ලදි.
Sarawaliya by කේ.ඩී. කුලතිලක is a Sinhala book published by මොඩන් පොත් සමාගම, listed under Astrology, Religion & Beliefs.
Book details
| Title | සාරාවලිය (Sarawaliya) |
| Author | කේ.ඩී. කුලතිලක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555583091 |
| Publisher | මොඩන් පොත් සමාගම |



