Lakpura
Lakpura® · Bücher

Pali Sahithya

Ab€5.63

From the publisher

වර්තමාන යුගයේ භික්ෂු පරපුර සකස් විය යුතු අන්දම

පෙන්වන ඇදුරු කඩක් වන්නේ අග්ගමහා පණ්ඩිත

පොල්වත්තේ බුද්ධදත්ත මාහිමිගේ උදාර චරිතයයි.

භික්ෂු විනය ශාසනයේ පැවැත්මට අනිවාර්ය වුවකි.

ඊට අධ්‍යාපන ක්ෂමතාව ද එකතු විය යුතුය.

සාම්ප්‍රදායික පාරිවේණක අධ්‍යාපනය සහ නවීන

අධ්‍යාපනයද නිසා ලබාගත හැකි මහඟු ඵලය පුජ්‍ය

පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් මනාව පෙන්වා දී

තිබේ.පැරැන්නන් කී නිසාම ඇතැම් මත වාද හිසේ

උන්වහන්සේ පැහැදිලි කළහ.ශ්‍රි ලංකාවේ මෑත

කාලයෙහි පහළවුණු අග්‍රගණ්‍ය පඬිවරුන්ගේ

ලේඛනයක් පිළියෙල කරතොත් එහි පොල්වත්තේ

බුද්ධදත්ත යන නම මුලටම වැටෙනු නිසැකය. මේ

ප්‍රාතිහාර්යය කිරිමට උන්වහන්සේට පුළුවන් වුයේ

හුදු පාරිවේණික අධ්‍යාපනය නිසාම නොවේ.

උන්වහන්සේ ලත් භාෂාන්තර දැනුම හා සමයන්තර

අවබෝධය ඊට මහත් පිටිවහලක් විය.

Pali Sahithya by පොල්වත්තේ බුද්ධදත්ත හිමි is a Sinhala book published by රත්න ප්රකාශකයෝ, listed under Buddhism.

Book details

Titleපාලි සාහිත්‍ය (Pali Sahithya)
Authorපොල්වත්තේ බුද්ධදත්ත හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555698757
Publisherරත්න ප්රකාශකයෝ

Technische Details

GTIN / Barcode9789555698757
Versandgewicht250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen