From the publisher
මෙම වෙන්දේසියේ විශාල ම මිලකට අලෙවි වුයේ රාජකීය උඩුකය සැට්ටයකි. එම උඩුකය සැට්ටය වෙන්දේසියේ දි හදුන්වා දෙන ලද්දේ ශ්රි ලාංකික රාජ පරම්පරවෙ මුල්කාලීන සිංහල රජකුගේ රාජකීය ඇදුමක් ලෙසින් ය්. මෙයට ලන්සු තබන්නන් අතරට මම ද එක් වන්නට සිතුවෙමි.එහෙත් මා සතු ව එවැන්නක් මිල දී ගැනිමට මුදලක් නො තිබිණි. මට මාගේ රටේ අතීත උරුමයක් දැකීමෙන් ලත් ප්රබෝධය පමණක් තිබිණි.
.
Minieela by බටුවංගල රාහුල හිමි is a Sinhala book published by සදීපා ප්රකාශකයෝ, listed under Fiction, Novels.
Book details
| Title | මිණිඊල (Minieela) |
| Author | බටුවංගල රාහුල හිමි |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556618297 |
| Publisher | සදීපා ප්රකාශකයෝ |



