From the publisher
සංජීව මහේෂ් පෙරේරාට ජීවිතයේ
ලස්සන සොයා ගැනීමට අපූරු හැකියාවක්
ඇත. ජීවිතය තුළ පවත්නා දියඇලි,
ගංගා, ඇලදොල, මිටියාවත් දැකගැනීමට
හැකියාවක් ඇත. ඔහුගේ නිර්මාණ වලට
විචාර ලිවීමට අපහසුවීමට එයද හේතුවකි.
එනම් සංජීව මහේෂ් පෙරේරා නවකතාවක්
මගින් කරනු ලබන දෙය වෙනත් වචන වලින්
විස්තර කිරීම අපහසු වීමයි. ඔහුගේ
නවකතාකරණයට ඔහුගේ අනන්යතාවක්
ඇත.
Diwos by සංජීව මහේෂ් පෙරේරා is a Sinhala book published by සකී ප්රකාශන, listed under Fiction, Novels.
Book details
| Title | ඩිවෝස් (Diwos) |
| Author | සංජීව මහේෂ් පෙරේරා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555279338 |
| Publisher | සකී ප්රකාශන |



