From the publisher
‘අසමාන සමානයෝ’ යනු ශ්රී ලංකාවේ බිහිවන ප්රථම ශ්රී ලාංකීය කෙටිකතා සංග්රහය ලෙස හඳුන්වා දිය හැකිය. විවිධ ආගමික වාර්ගික, භාෂාමය හා සංස්කෘතික කුලකවලට විතැන්වේ බෙදී සිටින ශ්රී ලාංකීය සමාජයේ විසිරී පවතින හෘද ස්පන්දනය එකම සංදර්භයක් ලෙස අත්විඳීමේ අවකාශයක් නිර්මාණය කිරීමට මෙමගින් උත්සාහ දරා තිබේ.
Asamanasamanayo by Sydney Marcus Dias is a Sinhala book published by Thothanna Publishing House, listed under Fiction & Literature.
Book details
| Title | අසමානසමානයෝ (Asamanasamanayo) |
| Author | Sydney Marcus Dias |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9786245802012 |
| Publisher | Thothanna Publishing House |



