Lakpura
Lakpura® · Bøger

Sitha Dangakarayi

Fra13.39 DKK

From the publisher

මමයි ශානුයි කතා කරකර ඉන්න තැනින් චලා පණ කඩාගෙන දිව්වා. මොකද බොලේ මේ .... මූගේ පස්සෙන් අංගුලිමාලවත් දුවන් එනවද...?මට තත්පර දෙක තුනක්වත් කල්පනා කරන්න හම්බවුනේ නෑ. ඌ ගිය පාරෙන්ම දමිතයත් දුවන් එනවා. එහෙනං මේක මණ්ඩලේ කචල් එකක්. සීන් එක මොකද්ද කියලා දැනගන්න මං දමිත්ව නතර කර ගත්තා.”බලපන් අනූ ... අරූ කරපු බලු වැඩේ....””මොකද්ද....?””ඌ ජජ් බෝඩ් එකට දීපු කොලේ මගේ නම වරද්දලා ලියලා...”මූ මගේ සරනේම් එක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ දෙකට කඩලා. ඒ සර් කොලේ බලලා ඒ විදියටම මගේ නම කෑ ගහලා කිව්වනේ..”දමිත්ගේ හරුපෙ මටනං තේරුණේ නෑ...”සර් මොකද්ද කිව්වේ...?”දමිත් මදන යකා කියලා....” එහෙම කියපු දමිතයා ආපහු චලාගෙ පස්සෙන් පන්නන්න ගත්තා.එතකොටයි මට මතක් උනේ උගේ වාසගම මදනායක කියලා...

Sitha Dangakarayi by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසිත දඟකාරයි (Sitha Dangakarayi)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929023
PublisherGaya Kriyeshans

Tekniske detaljer

Produkt №LKSABVP2HC
GTIN / stregkode9789550929023
Forsendelsesvægt250 g
Randika
Din produkt-rådgiver

Randika Leder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Randika direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent