Lakpura
Lakpura® · Bøger

Seth

Fra40.18 DKK

From the publisher

“මොනවද සුදු පුතේ උඹ ඔය අල්මාරිය පෙරළගෙන හොයන්නෙ...?’’ “නෑ සීයෙ මේ පොඩි බඩුවක් නැති වෙලා...’’ මේ හොයන්නෙ සුදු ඇඳුමක් බව මම නොකිව්වෙ එහෙම කිව්වා නම් සීයා මෙතන තියෙන සුදු ලේන්සුවෙ සුදු යට ඇඳුමෙ ඉඳලම මට ඇදලා පෙන්නන නිසා. ඇදලා පෙන්නනවා විතරක් නම් මදෑ. සමහර විට එයා ඒවා ඇඳලා පෙන්නන්නත් බැරි නෑ. “ඉතිං කියහන්කො ඔය බඩුව මොකක්ද කියලා...’’ සීයත් ගේම අතාරින්නෙ නෑ.

Seth by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසෙත් (Seth)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929344
PublisherGaya Kriyeshans

Tekniske detaljer

Produkt №LKHPCSEBJP
GTIN / stregkode9789550929344
Forsendelsesvægt250 g
Randika
Din produkt-rådgiver

Randika Leder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Randika direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent