Lakpura
Lakpura® · 书籍

Seth

起价39.97 CNY

From the publisher

“මොනවද සුදු පුතේ උඹ ඔය අල්මාරිය පෙරළගෙන හොයන්නෙ...?’’ “නෑ සීයෙ මේ පොඩි බඩුවක් නැති වෙලා...’’ මේ හොයන්නෙ සුදු ඇඳුමක් බව මම නොකිව්වෙ එහෙම කිව්වා නම් සීයා මෙතන තියෙන සුදු ලේන්සුවෙ සුදු යට ඇඳුමෙ ඉඳලම මට ඇදලා පෙන්නන නිසා. ඇදලා පෙන්නනවා විතරක් නම් මදෑ. සමහර විට එයා ඒවා ඇඳලා පෙන්නන්නත් බැරි නෑ. “ඉතිං කියහන්කො ඔය බඩුව මොකක්ද කියලා...’’ සීයත් ගේම අතාරින්නෙ නෑ.

Seth by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසෙත් (Seth)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929344
PublisherGaya Kriyeshans

技术参数

产品编号LKHPCSEBJP
GTIN / 条形码9789550929344
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问