From the publisher
"සමාව.. සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙක්ට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි. එයා එයාට එච්චර විනාශයක් කරනු, ජීව්ත කාලෙම කසාද කොළේ ඇරියට නියාගෙන එයාව උදේ හවස දූෂණය කරපු පරාක්රම දික්වැල්ලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවන් සමාව දෙන්නේ නැහැ.!
පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ ළමයාගේ ඕනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගෑනියෙක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප්රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදැන මේ ලෝකෙට ඉරිදෙන පොඩි දරුවෝ.!
ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න නියෙන අමාරුව දන්නේ එහෙම බිඳිව්ව කෙනෙක් ව්තරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිව්ව ළමයෙක්.. අදටත් මට ඒ ජරා දවස් මතක් වෙනවා. අදටත් මට ආසාවට මතක් කරලා සතුටු වෙන්න කියලා ලස්සන ළමා කාලයක්, මතක් කරන්න දේවල් නැහැ"
Ruwanara by Imesha Madhavi Mallawaarachchi is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels.
Book details
| Title | රුවනාරා (Ruwanara) |
| Author | Imesha Madhavi Mallawaarachchi |
| Language | Sinhala |
| Pages | 440 |
| Cover | Soft Cover |
| ISBN | 9786245584437 |
| Publisher | Sandamadhavee Publishers |


