Lakpura
Lakpura® · 서적

Ruwanara

부터₩12,008

From the publisher

"සමාව.. සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙක්ට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි. එයා එයාට එච්චර විනාශයක් කරනු, ජීව්ත කාලෙම කසාද කොළේ ඇරියට නියාගෙන එයාව උදේ හවස දූෂණය කරපු පරාක්‍රම දික්වැල්ලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවන් සමාව දෙන්නේ නැහැ.!

පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ ළමයාගේ ඕනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගෑනියෙක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප්‍රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදැන මේ ලෝකෙට ඉරිදෙන පොඩි දරුවෝ.!

ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න නියෙන අමාරුව දන්නේ එහෙම බිඳිව්ව කෙනෙක් ව්තරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිව්ව ළමයෙක්.. අදටත් මට ඒ ජරා දවස් මතක් වෙනවා. අදටත් මට ආසාවට මතක් කරලා සතුටු වෙන්න කියලා ලස්සන ළමා කාලයක්, මතක් කරන්න දේවල් නැහැ"

Ruwanara by Imesha Madhavi Mallawaarachchi is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels.

Book details

Titleරුවනාරා (Ruwanara)
AuthorImesha Madhavi Mallawaarachchi
LanguageSinhala
Pages440
CoverSoft Cover
ISBN9786245584437
PublisherSandamadhavee Publishers

기술 사양

상품 번호LKEHY4G9GN
GTIN / 바코드9786245584437
배송 중량524 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의