From the publisher
"මිරිසවැටිය" අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ "මිරිසවිටි",මිරිසපිටි" යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ "මිරිසවිටි" යන නම යි.
V කාශ්යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ "මිරිසිවිටි" යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් "මිරිචවට්ටි චෙතිය" යනුවෙන් කියනු ලැබේ.
Mirisaweti Maha Chaithya Warnanawa by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism.
Book details
| Title | මිරිසවැටි මහා චෛත්ය වර්ණනාව (Mirisaweti Maha Chaithya Warnanawa) |
| Author | ගයාන් චානුක විදානපතිරණ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556861488 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |



