Lakpura
Lakpura® · පොත්

Mirisaweti Maha Chaithya Warnanawa

සිටRs 664.42

From the publisher

"මිරිසවැටිය" අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ "මිරිසවිටි",මිරිසපිටි" යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ "මිරිසවිටි" යන නම යි.

V කාශ්‍යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ "මිරිසිවිටි" යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් "මිරිචවට්ටි චෙතිය" යනුවෙන් කියනු ලැබේ.

Mirisaweti Maha Chaithya Warnanawa by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism.

Book details

Titleමිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව (Mirisaweti Maha Chaithya Warnanawa)
Authorගයාන් චානුක විදානපතිරණ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861488
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKF8GZ6DN5
GTIN / බාර්කේතය9789556861488
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න