Lakpura
Lakpura® · Bøger

Makara Adhirajyaya

Fra40.18 DKK

From the publisher

"එදා සිට මම මකර බිත්තරය නියම සටන්කරුවා එනකම් ආරක්ෂා කළා. අන්ධකාරයේ මිනිසා මකර රුධිරයෙන් භයානක විෂක් නිර්මාණය කළා.

ඒ විෂ ද්‍රාකෝණියා අධිරාජ්‍යය පුරාවටම පතුරුවා හැරීයා. විෂ ශරීරගත වන මකරුන් එකින් එකා මැරී අළුවී ගියා. අවසානයේ ඉතිරි වුණේ රාජකීය රන්වන් මකරුන් දෙදෙනා විතරයි.

දැන් ඒ උරුමය ඔයාලාට බාරයි. තුන්වෙනි ශක්තිය තියෙන්නේ නීල්, ඔයාගේ ශරීරය ඇතුළේමයි. ඔයා ඒ ශක්තිය අවදි කරගන්න ඕනේ.”

Makara Adhirajyaya by Dilrukshi Yapa Bandara is a Sinhala book published by Rejina Publishers, listed under Fiction, Novels.

Book details

Titleමකර අධිරාජ්‍යය (Makara Adhirajyaya)
AuthorDilrukshi Yapa Bandara
LanguageSinhala
Pages135
CoverSoft Cover
ISBN9786246813031
PublisherRejina Publishers

Tekniske detaljer

Produkt №LK7BBYV3Y8
GTIN / stregkode9786246813031
Forsendelsesvægt189 g
Malaka
Din produkt-rådgiver

Malaka Senior-medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Malaka direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent