Lakpura
Lakpura® · 书籍

Makara Adhirajyaya

起价39.97 CNY

From the publisher

"එදා සිට මම මකර බිත්තරය නියම සටන්කරුවා එනකම් ආරක්ෂා කළා. අන්ධකාරයේ මිනිසා මකර රුධිරයෙන් භයානක විෂක් නිර්මාණය කළා.

ඒ විෂ ද්‍රාකෝණියා අධිරාජ්‍යය පුරාවටම පතුරුවා හැරීයා. විෂ ශරීරගත වන මකරුන් එකින් එකා මැරී අළුවී ගියා. අවසානයේ ඉතිරි වුණේ රාජකීය රන්වන් මකරුන් දෙදෙනා විතරයි.

දැන් ඒ උරුමය ඔයාලාට බාරයි. තුන්වෙනි ශක්තිය තියෙන්නේ නීල්, ඔයාගේ ශරීරය ඇතුළේමයි. ඔයා ඒ ශක්තිය අවදි කරගන්න ඕනේ.”

Makara Adhirajyaya by Dilrukshi Yapa Bandara is a Sinhala book published by Rejina Publishers, listed under Fiction, Novels.

Book details

Titleමකර අධිරාජ්‍යය (Makara Adhirajyaya)
AuthorDilrukshi Yapa Bandara
LanguageSinhala
Pages135
CoverSoft Cover
ISBN9786246813031
PublisherRejina Publishers

技术参数

产品编号LK7BBYV3Y8
GTIN / 条形码9786246813031
运输重量189 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问