Lakpura
Lakpura® · Bøger

Kawulu Piyan

Fra66.97 DKK

From the publisher

වාරෙට පිපුණු හා මල් ඔක්කොම පරවෙලා ගිහින්. ඒ හැම මලකම පෙති බිමට හැලිලා. මේ තමයි අවාරෙ. අවාරෙට නා මල් පිපෙන්නෙ නෑ රන්දුල්!

මා කීවේ අසල්වැසි නිවසේ නා ගස දෙස බලාගෙනය. වාරය නොසලකා නා ගසට තව චුට්ටක් මල් පෙති බිමට නොවට්ටා ඉන්නට තිබුනා නම්.. නමුත් දැන් ඊට පරක්කු වැඩිය. කදුළු එක්හාසු වුණු නෙතු ඔහු දකිනවාට මා අකමැති වුණි. මේ සිත රිදවා ගත්තා ඕනෑවටත් වඩා වැඩිය. මා සූදානම් වූයේ කරුවලේම පන්තිකාමර මඬුවෙන් ඉවතට ඇවිඳ යන්නටය. නමුත් ඔහුගෙන් ඊට ඉඩක් නොලැබුණි. මාගේ උරහිස්වලින් අල්ලා බිත්තියට සිර කෙරූ ඔහු මා ඉදිරියෙන් සිට ගත් ‌මොහොතේ පිරිමි හුස්ම පැමිණ මාගේ වතේ තැවරුනේ මාගේ ඇසිපියද වසා දමමිනි. නාසය පිරී ගියේ හිතට හුරු සුවඳකිනි. ඉතින් කොතරම් කල් ගෙවී ගියත් මට ඔහුගේ සුවඳ අදටත් පෙර ලෙසින්ම මතකය.

Kawulu Piyan by Parami Henadheera is a Sinhala book published by Nohandunanni Publication, listed under Fiction & Literature, Novel.

Book details

Titleකවුළු පියන් (Kawulu Piyan)
AuthorParami Henadheera
LanguageSinhala
Pages495
CoverSoft Cover
ISBN9786246596507
PublisherNohandunanni Publication

Tekniske detaljer

Produkt №LKDJQC8H9M
GTIN / stregkode9786246596507
Forsendelsesvægt585 g
Malaka
Din produkt-rådgiver

Malaka Senior-medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Malaka direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent