Lakpura
Lakpura® · පොත්

Kawulu Piyan

සිටRs 3,322.09

From the publisher

වාරෙට පිපුණු හා මල් ඔක්කොම පරවෙලා ගිහින්. ඒ හැම මලකම පෙති බිමට හැලිලා. මේ තමයි අවාරෙ. අවාරෙට නා මල් පිපෙන්නෙ නෑ රන්දුල්!

මා කීවේ අසල්වැසි නිවසේ නා ගස දෙස බලාගෙනය. වාරය නොසලකා නා ගසට තව චුට්ටක් මල් පෙති බිමට නොවට්ටා ඉන්නට තිබුනා නම්.. නමුත් දැන් ඊට පරක්කු වැඩිය. කදුළු එක්හාසු වුණු නෙතු ඔහු දකිනවාට මා අකමැති වුණි. මේ සිත රිදවා ගත්තා ඕනෑවටත් වඩා වැඩිය. මා සූදානම් වූයේ කරුවලේම පන්තිකාමර මඬුවෙන් ඉවතට ඇවිඳ යන්නටය. නමුත් ඔහුගෙන් ඊට ඉඩක් නොලැබුණි. මාගේ උරහිස්වලින් අල්ලා බිත්තියට සිර කෙරූ ඔහු මා ඉදිරියෙන් සිට ගත් ‌මොහොතේ පිරිමි හුස්ම පැමිණ මාගේ වතේ තැවරුනේ මාගේ ඇසිපියද වසා දමමිනි. නාසය පිරී ගියේ හිතට හුරු සුවඳකිනි. ඉතින් කොතරම් කල් ගෙවී ගියත් මට ඔහුගේ සුවඳ අදටත් පෙර ලෙසින්ම මතකය.

Kawulu Piyan by Parami Henadheera is a Sinhala book published by Nohandunanni Publication, listed under Fiction & Literature, Novel.

Book details

Titleකවුළු පියන් (Kawulu Piyan)
AuthorParami Henadheera
LanguageSinhala
Pages495
CoverSoft Cover
ISBN9786246596507
PublisherNohandunanni Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKDJQC8H9M
GTIN / බාර්කේතය9786246596507
යැවීමේ බර585 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න