From the publisher
ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සිටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධ රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.
Balangoda Nayaka Hamuduruwo Piriniwan Pala 5-2 by Maithri Rathnayake is a Sinhala book published by Author Publication, listed under Biography, Buddhism.
Book details
| Title | බලන්ගොඩ නායක හාමුදුරුවෝ පිරිනිවන් පාලා 5-2 (Balangoda Nayaka Hamuduruwo Piriniwan Pala 5-2) |
| Author | Maithri Rathnayake |
| Language | Sinhala |
| Pages | 104 |
| Cover | Soft Cover |
| ISBN | 9789554236097 |
| Publisher | Author Publication |


