Lakpura
Lakpura® · පොත්

Balangoda Nayaka Hamuduruwo Piriniwan Pala 5-2

සිටRs 997

From the publisher

ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධ රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.

Balangoda Nayaka Hamuduruwo Piriniwan Pala 5-2 by Maithri Rathnayake is a Sinhala book published by Author Publication, listed under Biography, Buddhism.

Book details

Titleබලන්ගොඩ නායක හාමුදුරුවෝ පිරිනිවන් පාලා 5-2 (Balangoda Nayaka Hamuduruwo Piriniwan Pala 5-2)
AuthorMaithri Rathnayake
LanguageSinhala
Pages104
CoverSoft Cover
ISBN9789554236097
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKC64N73AJ
GTIN / බාර්කේතය9789554236097
යැවීමේ බර154 g
ISBN978-955-42360-9-7
Pages104
LanguageSinhala
PublisherAuthor Publication
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න