From the publisher
අද දියුණු යැයි කියා ගන්නා බටහිර ජාතීන් ශීලාචාර වන්නටත් අවුරුදු දහස් ගණනකට පෙර සුර්ය වංශාභිජාත රාවනා පරපුරේ රජවරුන් පාලනය කළ, යටත් විජිත දහයකින් ද යුත් "ලංකාපුරය " නමින් අධිරාජ්යයක් වූ බව භාරතීය පැරණි පොත් පත් වල ද සඳහන් වේ. රාම සර, බ්රහ්ම සර ආදී වර්තමාන න්යෂ්ටික බෝම්බ වලටද වඩා දියුණු යුද ක්රම, ගුවන් යානා සහිත මේ රාවනා රාජ්යය මහා බල සම්පන්න ය. මිනිසාගේ අයහපත් ක්රියාකාරකම් ද හේතු කොට ගෙන උත්තර ද්රවයේ පිහිටි හිම කඳු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ ගොස් මෙම රාජධානිය ප්රධාන වශයෙන් දෙවරක් ද සාමාන්ය වශයෙන් නිතිපතා ද සාගරයට යට වී යෑමෙන් " ශ්රී ලංකාව " නමින් හැඳින් වෙන මේ පුංචි භූමි භාගය පමණක් දැනට ඉතුරුව ඇත.
Balangoda Hamuduruwo by Mathugama Mahinda Wijethilaka is a Sinhala book published by SADEEPA PUBLISHERS, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | බළංගොඩ හාමුදුරුවෝ (Balangoda Hamuduruwo) |
| Author | Mathugama Mahinda Wijethilaka |
| Language | Sinhala |
| Pages | 232 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-9374-25-7 |
| Publisher | SADEEPA PUBLISHERS |



