Lakpura
Lakpura® · 书籍

Balangoda Hamuduruwo

起价26.64 CNY

From the publisher

අද දියුණු යැයි කියා ගන්නා බටහිර ජාතීන් ශීලාචාර වන්නටත් අවුරුදු දහස් ගණනකට පෙර සුර්ය වංශාභිජාත රාවනා පරපුරේ රජවරුන් පාලනය කළ, යටත් විජිත දහයකින් ද යුත් "ලංකාපුරය " නමින් අධිරාජ්‍යයක් වූ බව භාරතීය පැරණි පොත් පත් වල ද සඳහන් වේ. රාම සර, බ්‍රහ්ම සර ආදී වර්තමාන න්‍යෂ්ටික බෝම්බ වලටද වඩා දියුණු යුද ක්‍රම, ගුවන් යානා සහිත මේ රාවනා රාජ්‍යය මහා බල සම්පන්න ය. මිනිසාගේ අයහපත් ක්‍රියාකාරකම් ද හේතු කොට ගෙන උත්තර ද්‍රවයේ පිහිටි හිම කඳු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ ගොස් මෙම රාජධානිය ප්‍රධාන වශයෙන් දෙවරක් ද සාමාන්‍ය වශයෙන් නිතිපතා ද සාගරයට යට වී යෑමෙන් " ශ්‍රී ලංකාව " නමින් හැඳින් වෙන මේ පුංචි භූමි භාගය පමණක් දැනට ඉතුරුව ඇත.

Balangoda Hamuduruwo by Mathugama Mahinda Wijethilaka is a Sinhala book published by SADEEPA PUBLISHERS, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleබළංගොඩ හාමුදුරුවෝ (Balangoda Hamuduruwo)
AuthorMathugama Mahinda Wijethilaka
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN978-955-9374-25-7
PublisherSADEEPA PUBLISHERS

技术参数

产品编号LKQYGV9QB5
运输重量295 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问